පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය - නවයාලතැන්න, කටුගස්තොට.
දේශන ශාලා හා නේවාසික පහසුකම් සඳහා අයකිරීම
ශාලා අංකය |
ශාලාව |
ඇතුලත් කල හැකි සංඛ්‍යාව |
ගාස්තුව දිනකට (රු.) |
B |
ප්‍රධාන ශාලාව (වායු සමීකරණ, මල්ටි මීඩියා, නවීන ශබ්ද පරිපාලන පද්ධති සහිත) |
150 |
12,000.00 |
A |
දේශන ශාලාව (මල්ටි මීඩියා, ශබ්ද පරිපාලන පද්ධති සහිත, වායු සමීකරණ රහිත) |
60 |
7,000.00 |
C |
පරිගණක ඒකක |
10 |
7,000.00 |
නේවාසික ගාස්තු
කාමර |
කාමර |
කාමර |
කාමරයක නේවාසික |
නේවාසික විය හැකි |
ගාස්තුව |
4 |
ද්විත්ව කාමර |
1 |
2 |
2 |
1,500.00 |
2,3,5 |
ද්විත්ව කාමර |
3 |
2 |
6 |
1,000.00 |
1,7 |
පොදු කාමර |
1 කාමරය |
10 |
20 |
500.00 |
7 කාමරය |
10 |
වෙන් කිරීම් හා ගෙවීම් කටයුතු
- ඉහත සඳහන් කර ඇති පහසුකම් අප සතු වන අතර පළාත් පාලන කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත හෝ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට, ලිපි යොමුකිරීමෙන් වෙන් කිරීම් කටයුතු කළ හැකිය. - ලිඛිතව ඉල්ලීම් ලිපිය ලැබෙන තෙක්, වැඩසටහන හෝ නේවාසික වීම සම්බන්ධ වෙන් කිරීම ස්ථිර කරනු නොලැබේ.
- චෙක්පතකින් ගෙවීම් කටයුතු සිදුකරනු ලබන්නේ නම්, “පළාත් පාලන කොමසාරිස් , මධ්‍යම පළාත ” නමට ලියන ලද චෙක්පත ස්ථාන භාර නිළධාරි, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය, නවයාලතැන්න, කටුගස්තොට යන ලිපිනයට එවිය යුතුය.
ගිණුමට බැර කරන්නේ නම්,
බැංකුවේ නම - ලංකා බැංකුව
ශාඛාව - මහනුවර 002
ගිණුම් අංකය - 1071031
ගිණුමේ නම - පළාත් පාලන කොමසාරිස්, මධ්‍යම පළාත.
දුරකථන අංකය: +94 812 497252
ඊ මේල් ලිපිනය: