ඡායාරූප ගැලරිය

මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව

වෙන් කිරීම් හා ගෙවීම් කටයුතු

  • ඉහත සඳහන් කර ඇති පහසුකම් අප සතු වන අතර පළාත් පාලන කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත හෝ cplgtc@gmail.com විද්‍යුත් ලිපිනයට, ලිපි යොමුකිරීමෙන් වෙන් කිරීම් කටයුතු කළ හැකිය.
  • ලිඛිතව ඉල්ලීම් ලිපිය ලැබෙන තෙක්, වැඩසටහන හෝ නේවාසික වීම සම්බන්ධ වෙන් කිරීම ස්ථිර කරනු නොලැබේ.
  • චෙක්පතකින් ගෙවීම් කටයුතු සිදුකරනු ලබන්නේ නම්, “පළාත් පාලන කොමසාරිස් , මධ්‍යම පළාත ” නමට ලියන ලද චෙක්පත ස්ථාන භාර නිළධාරි, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය, නවයාලතැන්න, කටුගස්තොට යන ලිපිනයට එවිය යුතුය.

ගිණුමට බැර කරන්නේ නම්, 
        බැංකුවේ නම  - ලංකා බැංකුව 
        ශාඛාව -  මහනුවර 002 
        ගිණුම් අංකය - 1071031
        ගිණුමේ නම - පළාත් පාලන කොමසාරිස්, මධ්‍යම පළාත.

දුරකථන අංකය: +94 812 497252

ඊ‍ මේල් ලිපිනය: cplgtc@gmail.com

තොරතුරු ලබා ගැනීමේ අයිතිය (RTI)

තොරතුරු  නිලධාරී
ආර්.තිලගේස්වරි
නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්

දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

අපගේ ලිපිනය

පළාත් පාලන දෙපාර්තමේන්තුව
පළාත් සභා සංකීර්ණය
පල්ලෙකැලේ,
කුණ්ඩසාලේ - 20168
ශ්‍රී ලංකාව
දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com